Posted by : Priyanka prabashwara Sunday 9 February 2014

  facebook ,  facebook ,  facebook  මේක නැතුව කාටවත්ම බෑ නේ එතකොට facebook chat එකකොහොමද english ගහලා එපා වෙලාද මෙන්න විසදුම (google ආදාන මෙවලම්) සිංහල නතින් වගේ
මේකෙ තියන විශේෂත්වේ සිංහල ගහන්න තියෙන්නේ නිකක් english ගහනවා වගේ  උදාහරණයකට
ගන්න "මම ලියනවා" මේක ලියන්න මේ විදියට "mama liyanawa" ඉවරයි .ඕක ඔහොම  
ලිව්වහම  අර වගේ සිංහල වැදිලා නියමයි නේ පහත තියන Link එකෙන් බාගන්න




මේකට සම්පුර්ණ සහය google විසින්   බාගන්න     (google ආදාන මෙවලම්)



පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -