Posted by : Priyanka prabashwara Monday 24 February 2014

 ඔබේ පරිගණකයට උබුන්ටු සමග වෙනත් os 1 ක් හෝ කිහිපයක් ස්ථාපනය කරගමුද ..උබුන්ටු හා windows,
 උබුන්ටු හා mac os ,උබුන්ටු හා උබුන්ටු මොකටද කැමති.  
 

ඔන්න තවත් පට්ට post එකක් .os කිව්වහම කස්ටියම ආස windows වලටම තමා.කට්ටියක් windows xp,තවත් අය windows 7 ,අනෙක් අය windows 8 ,8.1 ....ඉතින් ඒවා පාවිචි කරලා ඒවත් එපා වෙලා.
ඔහොම ඉදලා ආස නැද්ද වෙන os එකකට මාරු වෙන්න.එතමා ubuntu .දැම්ම වැඩේට බහිමු.

මුලින්ම GB 20-40 හෝ hard driver (අවම) තියෙන්න ඕන.ආසම os එකත් තියෙන්න ඕන.අනිවර්යේම්ම
ubutu install කරන්න එක  partition එක delete කර තබා ගත යුතුයි.මේ සදහා my computer ගොස් right click කර manage යන්න තොරා ගත යුතුයි.එයින් ලැබෙන වගුවේ අවසාන partition එක තෝරා එය delete කර
ගත යුතයි.

හරි දැන් ubunto CD එක පරිගණකයට ඇතුලත් කර restart කරන්න.ඉන්පසු bios වලට ගොස් boot driver
eka සදහා CD-DVD rom එක ලබා දී CD එක boot කරගන්න. bios වලට ප්‍රවේශ වීම සදහා බොහොමයක්
පරිගණක වල delete අකුර එබිය යුතු වන අතර සමහර පරිගණක සදහා F1 ,F2, F10 ,del හෝ වෙනත් අකුරක් බාවිතා කරයි.මේ සදහා ඔබගේ පරිගණක පොතේ මෙය සදහන් වේ.

හරි boot වලින් පසු installing programe එක පටන්ගන්නවා. එහිදී try ubontu තෝරා ගත හොත්  එය පරිගණකයට install නෝවී CD ඒකෙන්ම run වෙනවා.install ubuntu තෝරා ගත හොත් install වෙනවා.
එටපස්සේ දන්නවනේ එක එක ප්‍රශ්න අහනවා මේවා කරන්න ඔයාලා දන්නවා එති.මොකද මම කියන්නේ
dual boot ගැන විතරනේ.ඔන්න එටපසස්සේ මම කිව්ව එක .මේකෙ තියනවා install ubuntu alongside windows vista-xp .මෙය තෝරාගත හොත් දැනට තිබෙන os එකත් එක්ක මෙය install වෙනවා.os කිහිපයක්
තිබේනම් install ubuntu alongside them තෝරා ගත යුතු වෙනවා.

අනිත් installing ඒවා නම් ලෙහෙසියි.
                                                            ඔන්න මම ගියා අයෙත් මේවගේ පට්ට post එකකින් හමුවෙමු........                                                                                                                        

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -