Posted by : Priyanka prabashwara Monday 12 May 2014

හලෝ කොහොමද පට්ට දවසක් නේ අද.පට්ට දවසක පට්ට වැඩ කෑලිත් තියෙන්න ඕන.නැත්තම් පට්ට දවසත් වැඩක් නෑ. නේ...
එහෙනම් පට්ට වැඩේ පටන් ගමුද? ඔයාල අහල ඇතිනේ google tricks ගැන. එකේ තියන සෙල්ලම්           ගැන.මේකත් ඒ වගේ එකක්  තමයි.මුලිම්ම යන්න google type කරන්න මෙන්න මෙහෙම“goglogo” 
 ඊට පස්සේ එන පලවෙනි result එක click කරන්න.ඊට පස්සේ තියන ඕන විදියකට ඔයාට ඔයාගේ search එන්ජීමක් හදාගන්න පුලුවන් 
                                                                                                  
                                                          
ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -