Posted by : Priyanka prabashwara Tuesday 21 July 2015

facebook සමාජ වෙබ් අඩවිය ගැන නොදන්නා කෙනෙක් නැති තරම් .හොදයි ,අද මම කියල දෙන්නේ කොහොමද මේ facebook එකට හොර like (Fake like) ගන්නේ  කියන එක.මේකත් එක්තරා වෙබ් අඩවියක් තමා.මෙම වෙබ් අඩවියේ නම MG LIKER වන අතර හොදම like ලබා ගැනීමේ වෙබ් අඩවි අතරින් මෙම වෙබ් අඩවිය හොද මට්ටමක හා ඉතා විස්වාසනීය ලෙස පවතිනවා.මෙමගින් like 400 දක්වා අගයක්  එකවර ලබාගත හැක.හොදයි වැඩේ පටන් ගමු.


මෙයෙ එම  වෙබ් අඩවියේ සේයා රූපයකි.

මෙම අඩවිය වෙත පිවිසීමට-මෙතනින් යන්න 

Acsess _Token ලබාගැනීම සදහා -මෙතනින් යන්න


මෙම අඩවිය පාවිච්ච්ය සදහා ඔබගේ facebook ගිණුමේ Acsess Token යන ඔබගේ facebook ගිණුමේ
යතුරක් බදු කේතය ලබාදිය යුතු  වේ.මෙම කේතය මගින් ඔබගේ ගිණුමට වෙනකුට ඇතුළු විය හැකිය.එහෙත් MG liker වෙබ් අඩවිය හට 100% විස්වාසය තැබිය හැකි අතර ඔබගේ කේතය මගින් ඔවුන් ඔවුන්ගේ Followers  ලා වැඩි කරගැනී. එමගින් ඔවුන්ගේ ගිණුම් තුලින් අපට like ලැබේ .මෙම ක්‍රමය අනතුරු දායක වන බැවින් ඉදිරියේදී මෙම අනතුරු වලින් තොර ක්‍රමයක් පිලිබදව අප සොයා බලමින් තිබේ.

1වන පියවර -Acsess_Token ලබා ගැනීම.







මෙම දෙවන රුපයෙන් දැක්වෙන්නෙ ඔවුන්ගේ වෙබ් පිටුවේ ඇති කේතය ලබාගැනීමේ ලින්ක් එකකි.ඔබට එමගින් ය හැකි අතර ඔවුන්ගේ adsense හමුවේ.නැතහොත් ඔබට මෙම පොස්ට් එකෙහි උද ඇති දෙවන ලින්ක් එක මගින් අවහිරතා මගහැර යා  හැකිය.



එම ලින්කුව ක්ලික් කිරීමත් සමග මෙවන් මුහුණුවරක් දිස් වේ.එමගින් ඔවුන්ගේ උපදෙස් පරිදි Step  1 ක්ලික් කිරීමත් සමග ඔබගේ facebook ගිණුම වෙත ගොස් පහත පරිදි පෙන්වයි.










මෙම follower කිරීම okey button එක එබීමත් සමග ඔබව MG liker වෙබ් අඩවිය සදහා ඉස්තීර වේ.ඉන්පසු step 2 අනුගමනය කිරීමත් සමග ඔබව නැවත facebook ගිණුම වෙත රැගෙන යන අතර එහිදී ඔබගේ කේතය පෙන්නුම් කරයි.එම කේතය වෙනස් වී facebook සමාගමේ අනතුරු ඇගයීමේ පිටුව දිස්වීමට පෙර එම URL කේතය Copy  කරගත යුතු වේ.








    * Acess_Token සදහා උදාහරණයක්

2වන පියවර -like ලබාගැනීමේ ක්‍රමය වෙත පිවිසීම
ඉහත පියවරේ ඔබ ලබාගත් Acsess_Token  කේතය MG Liker පිටුවේ ඇති පරිදි පහත පිරවුම වෙත Paste කර Submit කරයුතුය.

ඔබගේ කේතය ලබාගැනීමෙන් අනතුරුව  අපහසුතාවයකින් තොරව ඉහත පිරවුමෙහි කේතය අංකනය කිරීමෙන් එකවර like පිටුව වෙත ලග විය හැක.
Submit කිරීමෙන් පසුව පහත පරිදි window එකක් ලැබේ

 තමන්ට අවශ්‍ය කවුළුව තොරා ගැනීමෙන් පසු අවශ්‍ය photo,comment හෝ status තොර අවශ්‍ය like ප්‍රමාණය ලබාදී submit කිරීම  මගින් ඔබට මෙම සේවාව ලබාගත හැක.

*සැලකිල්ලට යොමු කල යුතුය -ඔබට මෙම සමස්ත සේවාව ලබා ගැනීම සදහා ඔබගේ සෑම photo හෝ status සදහා privacy Public ලෙස සකසා  තිබිය යතුය.

ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න  බොහොම සිතුති පොස්ට් එක කියෙව්වට - - - - - - >>>

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -