Posted by : Priyanka prabashwara Tuesday 21 July 2015

ස්කොලේ පොත් දෙනවා කිව්වහම ගොඩක් අය පොත් වල නමුත් ලියාගෙන ,පොත් ටික ගණන් කරගෙන අලුත් පොත් ගන්න යනවා.එත් එදාට ස්කොලේ ආපු නැති අයට හම්බවෙන්නේ කැඩිච්ච,ඉරිච්ච පොත්වල කෑලි තමා .කමක් නැ එයාලට පොත්වල කෑලි හරි තියනවා.පොත් නැති අයට මොකෝ වෙන්නේ? බයවෙන්න එපා මම කියල දෙන්නම් එකට පොඩි ක්‍රමයක් .එකට ඔයාට ඕනේ ඉන්ටර්නෙට් විතරයි.එකටත් පොඩි කිලෝබයිට් ගානක්.හරි පටන් ගමු.





















වෙබ් පිටුව වෙත යාමට- මෙතනින් යන්න 

මේක අපේ  රාජ්‍ය අංශයේ සේවාවක් .අවශ්‍ය මාද්‍ය  හා අවශ්‍ය පන්තිය සටහන් කර ඒ ඒ අංශයට අදාල විෂයන් තෝරාගෙන එම විෂයන්ට අදාල පොත් PDF ලෙස අලුත් Syllabus හා පරණ Syllabus ලෙස බාගත හැක.එපමණක් නොව ගුරුවරුන්ට පමණක් අදාල ගුරු මාර්ගෝපදේශ පවා අපට බලාගත හැකිය.හොදයිද වැඩේ ඔන්න ආයේ පොත් නැහැ කියල විභාගෙට පාඩම් නොකර ඉන්න එපා.


ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 



පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -