Posted by : Priyanka prabashwara Thursday 20 August 2015

අද අපි කතා කරන මේ Drivers එකතුව නම් Sound Drivers,Vga Drivers නැතුව ගොඩක් අපහසු තාවයකට පත් උණු අයට  ගොඩක්ම වාසියක් වෙයි. ඇත්තම කිව්වොත් සමහර P4 (Pentium 4) computer වල මවු පුවරුව නොහොත් Mother board වලට drives අඩුම ගානේ අන්තර්ජාලයේ වත් හොයාගන්න බැ.පරිගණක පරිහරණය කරන්නන්ට පමණක් නොව පරිගණක අලුත්වැඩියා කරන්නන්ට පවා මෙම අපහසුතාවයට පත්වෙනවා.මෙම හේතුව නිසා පරිගණක අලුත්වැඩියා කරන්නන් පවා Pentium 4 පරිගණක අලුත්වැඩියා කිරීමට තියා එම පරිගණක දිහා බලන්න පවා බිය වෙනවා.




සමහර පරිගණක සදහා windows 7 මෙහෙයුම් පද්දතිය සදහාද drives අවශ්‍ය වන අතර සමස්ථ වශයෙන් ගත්කල windows xp මෙහෙයුම් පද්දති
සදහා මෙම එකතුව සාදා ඇත.සම තැනම විසිරී ඇති මෙම Drivers අප විසින් එකතුකර මෙම Drives එකතුව නිර්මාණය කර ඇත්තේ හුදෙක්ම ඔබගේ Drives නොමැති වීමේ අපහසුතාවය දුරලීම සදහාය.ඉතා සුළු Step සිදුකිරීමෙන් ඔබට ඔබගේ පරිගණකයට අවශ්‍ය සොයාගැනීමට අපහසු වූ
Driver සොයා ස්ථාපනය  කල හැක.

දෙයාකාරයකින් ඔබට මෙම එකතුවෙහි ඇති සොයාගැනීමට නොහැකි වූ Drives සොයා ස්ථාපනය කල හැක.


1-මුල්ම ක්‍රමය ලෙස ඔබ බාගත් file ගොනුවේ ඇති      DPINST නොහොත් Setup එක මත දෙවරක්            කිලික් කර මෘරුදුකාන්ගය දාවනය කිරීමෙන්
   Drives ස්ථාපනය කල හැක.  



2-දෙවෙනි ක්‍රමය ලෙස ඔබගේ පරිගණකයේ My          Computer -} Manage -} Device Manager
   වෙත ගොස්  අවශ්‍ය කරන Driver එක update          කරගත හැක.

    පහත පරිදි-









මෙම කවුළුව වෙත ගිය පසු ඔබට ඔබගේ අතපසු වූ Drives බලාගත හැකිය.මගේ පරිගණකයේ සියලුම Drives ස්ථාපනය කර ඇත.මෙම කවුළුව පරිගණකයේ Drives and Printers අයත් වන අතර ඔබගේ පරිගණකයේ Drives ඌනතා අදාල උපාංගයත් සමග කහපාටින් පෙන්වයි.එවිට අදාල ඌනතා ඇති Driver එක මත Right Click කර Update Driver Software ලබාදෙන්න.ඉන්පසුව ලැබෙනා වූ කවුළුවේ Browse my Computer for Driver software ලෙස ලබාදෙන්න.ඉන්පසුව ඔබ බාගත් Driver එකතුව ලබාදෙන්න .

පහත පරිදි-









                                                                                                           
                                                                               
ඉහත ඇති පරිදි ඔබ බාගත්   Driver එකතුව
 මෙම කවුළුව සදහා ලබාදෙන්න.මෙම ක්‍රියාව සදහා  මද වෙලාවක් ගත වන අතර  ඉතා නිවැරදි ලෙස
 Driver එක ස්ථාපනය වේ.  607MB පමණ වන මෙම Drives එකතුව පහත ඇති මුදාහැරීමේ කැඩපත් තුලින් ඔබට   බාගත හැක.









1-මුදාහැරීමේ කැඩපත් 1- Mega       - යන්න
2-මුදාහැරීමේ කැඩපත් 2- Mediafire- යන්න


ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 



පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -