Posted by : Priyanka prabashwara Monday 17 August 2015

ගොඩක් අය Google,you tube වල කොහොමද මේ ටීම් ස්පීක් සර්වර් (TS3) එකක් නිකන් ඒ කියන්නේ (free) හදාගන්න විදිය හොයලා හොයලා එපා වෙලා ඇති.ඒවගේම You tube වල දකින Video  හරියට තේරෙන්නෙත් නැති නිසා එපා වෙන එක ආයේ කියන්න දෙයක් නැ නෙ.හරි අද බලමු Team speak server එකක් හදන විදිය.

Port Forward ,Server Down,payment කිසිම දෙයක් ඕනේ නැ.හැබයි ඔයාගේ server එක හදද්දී Permission වෙනස් උනොත් ආයේ හදාගන්න නම් විදියක් නැ.ඔයාට හම්බ වෙන්නේ Admin key එකයි හා server එක විතරයි.එක නිසා ගොඩක් පරිස්සමින් තමා server එක හදන්න වෙන්නේ.සාමාන්‍ය Team speak server වල අඩංගු සියලුම දේවල් ඒ ලෙසටම මෙම server වලද අඩංගු වෙනවා..


ඉස්සරනම් මේ Server දුන්නේ නිකන්.එත් දැන් අපි මේ site එකට ලියපදින්චි වෙන්න ඕන server ලබාගන්න.හරි,ඒ ඔක්කොම කරාම මෙහෙම කවුළුවක් හමබවෙනවා.එකට ඔයාලගේ විස්තර ටික දාල යට තියන Create My Server Free   මත click කරන්න.එතකොට ඔය Max.clients ලව ඉස්සර  500 විතර වෙනකන් වැඩිකරලා තිබ්බා.Max.clients කියන්නේ Team speak server එකේ ඉන්න පුළුවන් උපරිම සංකයාවට.මේ  Server එකට අනුව මේ Server එකේ එක වෙලාවක   ඉන්න පුළුවන් උපරිම සන්කයාව 100 විතරයි.


ඔන්න ඉවරයි,ඔන්න key දෙක .පලවෙනි එක තමා ඔයාගේ Team speak Server එකේ ip එක .දෙවෙනියට තියෙන්නේ ඔයාගේ Server එකේ Admin key එක.එක ඔයාගේ Team speak Software එකට දාල Connect වෙන්න.අපි ඉදිරියට Team speak Server නිර්මාණය කරන හැටි හා Server Edit කරන හැටි විඩීයෝ ගත කරලා  You tube වෙත Upload කරනවා.අපි හිතනවා ඔයාලට එක ගොඩක් උදව්වක් වෙයි කියල.

 අපව ,අපගේ ලිපි අනුකරණ කරත් කිසිදු අමනාපයක් නොමැති අතර අප පරිගණක ගැටළු සදහාම කැපවී සිටි.

Free Teamspeak Server-යන්න
download  Team speak-යන්න


ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 


පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -