Posted by : Priyanka prabashwara Saturday 15 August 2015

වයිරස් ගාඩ් ගැන හැමෝම වගේ දන්නවා.නොදන්නා කෙනෙක් නැති තරම්.හරි අද කියන වයිරස් ගාඩ් එක තමා ඇවාස්ට් (Avast) අහලා ඇති නෙ.හොද විස්වාසයකින් කියන්න පුළුවන් ම වයිරස් ගාඩ් එක ගොඩක් හොදට ක්‍රමානුකූලව වැඩ කරනවා කියල.ඇත්තටම කිව්වොත් අපි හදන හැම computer එකකටම දැම්මේ  මේ ඇවාස්ට් වයිරස් ගාඩ් එක තමා.ඒ දාපු හැම තැනකින්ම ගොඩක් හොද ප්‍රචතිචාර  ලැබෙනවා.ඒවගේම ම වයිරස් ගාඩ් එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.අපි ගාව ඉන්නවා අවුරුදු දෙකක් එකදිගට windows Os එක පාවිච්චි කරපු කෙනෙක්.තාමත් හොදටම වැඩ .බයනතුව ඕනෑම ගේම් එකක් ෆිල්ම් එකක් ඉල්ලගන්න පුළුවන්.    
                     
Avast 2015 අලුත්ම update එක.
මෙම වයිරස් ගාඩ් මෘදුකාංගය Anti Virus ,Internet Firewall,boot Scan වගේ ප්‍රවණතා වලින් සමන්විතයි.ඒවගේම අපි ලේසියෙන් හොයාගන්න බැරි දේවල් පවා මෙම වයිරස් ගාඩ් එක මගින් සොයාගන්නවා.Uninstall කරත් හරියට ඒ කාර්ය නොවුන file පවා මෙම මෘදුකාංගය මගින් නැවත Uninstall කරනවා.වයිරස පවතින වෙබ් අඩවි වලට පවා යාමට ඉඩ නොදෙන අතර ක්ෂනිකයකින් එම වෙබ් අඩවි තුලින් අපව ඉවත්කරනවා.
අපි නම් computer වලට අනුමත කරන්නේ මේ  Virus ගාඩ් එක තමා.Ram එකට කිසිම බාදාවක් නැ.ඔබට පහත ඇති ලින්ක් එක මගින් මෙම ඇවාස්ට් වයිරස් ගාඩ් මෘදුකාංගය ස්ථාපනය කල හැක.

ඇවාස්ට් වයිරස් ගාඩ් මෘදුකාංගය- යන්න

ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 




පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -