Posted by : Priyanka prabashwara Saturday 15 August 2015

Vb කියන්නේ තුන්වන පරම්පරාවේ පරිගණක භාෂාවක් . software ,පොඩි පොඩි ගේම්ස් මේ Vb වලින් හදාගන්න පුළුවන්.මේකත් ඒවගේ එකක් තමා ,මේකෙන් වෙන්නේ අපි ලියන code එන්ග්ලිෂ් භාෂාවෙන් windows Ana  උපයෝගී කරගෙන out put නැතහොත් මුදාහැරීමයි.code එක ලියන්න ගොඩක් ලෙහෙසියි.





CreateObject("SAPI.SpVoice").Speak "hi"
CreateObject("SAPI.SpVoice").Speak " welcome OSLA "
CreateObject("SAPI.SpVoice").Speak " Can I help you   "
CreateObject("SAPI.SpVoice").Speak " "
CreateObject("SAPI.SpVoice").Speak " "
CreateObject("SAPI.SpVoice").Speak " "
CreateObject("SAPI.SpVoice").Speak " "
CreateObject("SAPI.SpVoice").Speak " "
CreateObject("SAPI.SpVoice").Speak " "
CreateObject("SAPI.SpVoice").Speak " "





කේත වලට ඇත්තේ  ඉහත ඇති කේත පමණි .අප ඔබට ලබාදෙන මෙවන් script file එක මත  Right click කර Edit  එබීමෙන් ඔබට මෙම කේත ගොනුවට යා හැක.ඔබට අවශ්‍ය විදියට තව කේත වැඩි කරගත හැකිය.නැතහොත් අඩුකරගත හැකිය.මෙහි ඇති කේත අතිරින් වාදනය වන්නේ ඉහත ඇති මෙම කේත පමණි.

CreateObject("SAPI.SpVoice").Speak "Hi"
CreateObject("SAPI.SpVoice").Speak " welcome OSLA "
CreateObject("SAPI.SpVoice").Speak " Can I help you   "

මෙම කේත වෙනස් කිරීමට අවශ්‍ය නම් " " (පෙරලි කොමා) ඇතුලත ඇති කේත පමණක් වෙනස් කලයුතුවේ.මෙම වෙනස් කිරීම් වලදී අනෙකුත් කිසිදු කේතයකට හානියක් නොවිය යුතුය.ඔබ සකසාගත් file එක සුරක්ෂිත (Save) කිරීම මගින්.ඔබගේ script වාදනය ඇසිය හැකිය.එපමණක් නොව ඔබගේ පරිගණකයේ Start->All programs -> startup ගොස් මෙම ගොනුව රැදවීම තුලින් ඔබගේ පරිගණකය On කිරීමේදී ඇසෙන්නට සැලැස්විය හැකිය.පහත ඇති මුදාහැරීමේ කැඩපත් (download miror) තුලින් බාගත හැකිය.කිසිදු ආකාරයකින් වෛයිරස අන්තර්ගත නොවේ.


මුදාහැරීමේ කැඩපත් 1- Mediafire-යන්න
මුදාහැරීමේ කැඩපත් 2- Mega      -යන්න
මුදාහැරීමේ කැඩපත් 3-


ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -