Posted by : Priyanka prabashwara Saturday 15 August 2015

SLT ADSL පාවිච්චි කරන අයට තියන ගොඩක් ලොකු ප්‍රස්නයක් තමා ඉතිරි උන GB ගාන කියාද කියන එක.මේකත් වෙබ් අඩවියක් තමා , SLT කම්පැනියටම අයිති වෙබ් අඩවියක්.මෙම වෙබ් අඩවියෙන් උබට පුළුවන් ඔබගේ SLT connection එකේ තිබෙනා ඉතිරි වූ ගිගාබයිට් ප්‍රමාණය බලාගැනීමට හැකි වීමයි.

තමාගේ ඉතිරි වූ ගිගබ්යිට් ප්‍රමාණය බලාගැනීමට හැකි සේවාවක් තිබෙනා බව ලෝකාවේ විශාල ප්‍රමාණයක් නොදනී.ඒ උදව්වත් අපට ලැබෙන්නේ SLT තුලින්ය.හරි,අපිට වෙනවා ම වෙබ් අඩව්යට ලියාපදිංචි වෙන්න .පහත ඇති ලින්ක් එක ඔස්සේ එන්න.

SLT  broadband Value-යන්න





එම වෙබ් අඩවිය වෙත පිවෙසීමෙන්
පසු ඔබට මෙවන් කවුළුවක් දිස්වේ. මුල්ම පිරවීම ලෙස ඇති ස්ථානයට ඔබගේ Email address එක ලබාදෙන්න .දෙවන පිරවීමට ඔබගේ SLT connection එකත් සමග ලබාදී ඇති landline දුරකථනයේ අංකය ලබාදෙන්න. තුන්වැනි හා හතරවැනි පිරවීම් සදහා ඔබගේ Connection එකහි ඇති උසේර්නමේ එක හා password එක ලබාදෙන්න.ඉන්පසු තිබෙන පිරවීම සදහා අංක අටකින් යුත් ශක්තිමත් මුරපදයක් ලබාදෙන්න. සියල්ල සම්පුර්ණ කර   Login කරන්න.

 වෙබ් අඩවියට පිවිසීමෙන් පසු My usage තෝරාගැනීමෙන් පසු මෙවන් කවුළුවක් දිස්වේ.එහිදී ඔබගේ ඉතිරි වී ඇති ගිගබයයිටේ ගණන දිස් වේ.ඉහිදී Peak download Volume වලින් රාත්‍රී කාලවලදී පාවිච්චි කරැති ගණන හා Total Volume මගින් සම්පුර්ණ ඉතිරි ගණන පෙන්වයි.

#ඇතැම් අවස්ථාවල මෙය සම්පුර්ණයෙන් වෙනස් විය හැක

මෙම වෙබ් අඩවිය CTRL+H ඔබා (Google chrome පමණි) Bookmark කිරීම මගින් ඉතා ලෙහෙසියෙන් නැවත පැමිණිය හැක.

ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -