Posted by : Priyanka prabashwara Sunday 16 August 2015

පරිගණකය කිව්වහම දැන් හැමෝම පාවිච්චි කරනවා නෙ.එකෙන් ඒවගේම ගොඩක් දේවල් කරගන්න පුළුවන්.ගේම්ස් ,code ලියන්න,පින්තුර හදන්න ගොඩක් දේවල් තියනවනේ . මේ දේවල් කරන්න පුළුවන් හොදම PC තියනවනේ.මේ දේවල් වලට ටිකක් හොද RAM එකක් තියෙන්නත් ඕන නෙ.අද මම කියන්නේ මේ Ram වල තියන ගැටළු  පෙන්නන මෘදුකාංගයක් ගැන.මේකට කියන්නේ Bluescreenviewr කියල .

මේ ලෙඩේ අපේ computer තාක්ෂණයේ ගොඩක් ලොකු, ඒවගේම සැලකිය යුතු  ලෙඩක් .ගොඩක් අය කියනාවා ම ලෙඩේ ඇතිවෙන්නේ Ram එකේ කියලා.නැහැ,ම ලෙඩේ වෙනත් ස්ථානවල උනත් ඇතිවෙන්න පුළුවන්.අපි පාවිච්චි කරන මෘදුකාංග සැමවිටම සැලකියයුතු වෙලාවක් රැදීතියෙන්නේ මේ Random Access Memory (RAM) වල ඒවගේම අපි Clipboard එකට Copy කරගන්න සමහර විශාලත්වයෙන් යුක්ත code පවා ම ලෙඩේට බලපානවා.එතකොට අඩු Ram එකේ සෙල්ලම් කිරීමට නොහැකි පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරත් මේ ලෙඩේ ඉතා ඉක්මනින් බලපානවා.එපමණක් නොව කුඩා GPU (පොසසර්) වල දාවනය කිරීමට නොහැකි Virtual DJ වැනි මෘදුකාංග දාවනය කිරීමෙන්ද   Bluscreen නැතොත් Dead Error පැමිණෙනවා.මෙම Bluscreen වලට Dead Error ලෙස අර්ථකතනය කරන්නේ Ram එකෙහි ඇති Golden pins මෙම ලෙඩත් සමග විනාශයට පත් වීමයි.



පහත රුපයේ දක්වා ඇත්තේ Ram එකෙහි ඇති golden pins ය.මේ pins වල මුල්ම pin එක Bluescreen එක්ක විනාශයට පත්වීමත් සමග අනෙක් pins ද විනාශයට පත් වේ.මා ඔබට පැවසුවා මෙම Bluscreen ලෙඩේ ඇතිවන්නේ Ram විතරක් නොවන බව.ඉහත දක්වා ඇති සාදක මත මෙම ලෙඩේ ඇතිවීම වෙනස් වනවා.එහෙත් ඇතැම්හු මේ Bluscreen තමන්ගේ පරිගණකයේ මුල්වරට දර්ශනය වීමත් සමග පරිගණකයේ ඇති Ram වෙනස් කිරීමට පුරුදු වී සිටිනවා .එම සිතුවිල සම්පුර්නයෙම්ම වැරදි .ඔහුට විනාශයට පත් වී යැයි සිතන ප්‍රථමික අචයනය නොහොත් Ram එක වෙනත් කෙනෙකුට ඔහුගේ පරිගණකය සදහා යෝගය වෙනවා.කොටින්ම කිව්වොත්,පිච්චුන Ram එක වෙන කෙනෙකුට වැඩ කරන්න පුළුවන්.මගේ කලින් computer එකේ තිබ්බ ram ඔක්කොම ටික ඔය කිව්වා වගේ ඒවා.හරි,මම හිතනවා ඔයාලට Bluscreen ගැන පැහැදිලිකිරීමක් ලැබුන කියල .අද තියන මෘරුදුකංගය තමා ම Bluscreen Error බලාගන්න පුළුවන් Nirsoft BluscreenViwer මෘදුකාංගය.


මෙම මෘදුකාංගයෙන් Windows System 32 වල ඇති පරිගණකයට ඉතා අතවශ්‍ය වන මෙම file තුල ඇති Dump වල කුඩා ඒකකය වූ Minidump ලෙස ඇති මේ Bluscreen Error පෙන්වා දීමයි.පහත ඇති link වෙතින් එය බාගන්න.

බාගැනීම් සහය -Nirsoft 
BluscreenViwer-යන්න


ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -