Posted by : Priyanka prabashwara Monday 17 August 2015

අද තියනවා පරිගණකය  එක customize කරන මෘදුකාංගයක් .මේ මෘදුකාංගයෙන් පුළුවන් ඔයාගේ පරිගණකයේ Log වෙද්දී හා Shutdown කරද්දී තිබෙන පසුතල වෙනස් කරන්න.පහත ඇති පරිදි.
මෙම මෘදුකාංගයේ නාමය Tweaks වේ.



Tweaks Logon  changer on windows 7  
පහත රුප දෙකම windows 7 මාදිලියට අයත් Os තුල Logn,Shutdown රුප වෙනස් කරනු ලැබූ රුප දෙකකි.මෙමෙ මෘදුකාංග windows xp සදහා යෝගය නොවන අතර Windows 7 ,Windows 8/8.1,Windows 10 සදහා පමණක් යෝග්‍ය වේ.මෙම මෘදුකාංගය Open කරගෙන ඔයාට පුළුවන් ම වැඩේ පටන් ගන්න.ගොඩක් ලොකු දෙයක් කරන්න නැහැ.
.

Tweaks Logon  changer on windows 7
පොඩි දෙයක් තමා කරන්න තියෙන්නේ.මෘදුකාංග දාවනය කර Change Logon  Screen එබීමෙන් ලැබෙනා කවුළුවේ තමාට වෙනස් කිරීමට අවශ්‍ය පින්තුරය ලබාදීම පමණි.බිටු (bits) බේදයකින් තොර මෙම මෘදුකාංගය සියලු බිටු සදහා යෝග්‍ය වනවා.







Tweaks Logon  changer on windows 8/8.1
මෙම රුප අයත් වන්නේ Windows 8 windows 8.1 හා windows 10 මාදිලි වලටය.windows 7 මෙහෙයුම් පද්දතියේ ඇති logon changer මෘදුකාංගයට වඩා දියුණු මට්ටමේ Tweaks Logon changer මෘදුකාංගයක් windows 8 හා ඉන් ඉදිරියට ඇති windows වලට පවතී.

Tweaks Logon  changer on windows 8/8.1
windows 7 මෙන් නොව windows 8 වල මෙම මුදුකාංගය විශේෂ ගුණාංග කිහිපයකින් සමන්විත වෙනවා.windows 8 වල ඇති මෘදුකාංග මගින් අප තොර දමන රුපයේ පවා වර්ණවත් කිරීමේ හැකියාව තිබෙනවා.ඔබට බාගැනීමට ඇත්තේ එක් මෘදුකාංගයක් පමණි.එන ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්දතිය අනුව වෙනස් වී ඔබට අනන්‍ය වූ කවුළුව ලබාදෙනවා.


Tweaks Logon  changer on windows 10

Download Tweaks Logon  changer -යන්න 

රුප උපුටාගැනීම් සහය- http://tweaks.com




මෙම කවුළුව click කිරීමෙන් ඔබට අවශ්‍ය රුපය තෝරාගත හැක




ගැටළුවක් ඇත්නම් පහත comment බාර් හී comment කරන්න.නැතහොත් Offline පණිවිඩ හී අංකනය කරන්න 

පරිශීලකයින් සදහා

මෙම වෙබ් අඩවිය ඔස්ල ටීම් වලට අයිති අඩවියක් වන අතර ඔබට තිබෙන ඕනෑම පරිගණක ,මෘදුකාංග,දෘඩාංග,ජංගම දුරකථන,එලෙක්ට්‍රෝනික ගැටලුවන් ඉදිරිපත් කල හැක.මෙම ගැටළු සදහා හැකි ඉක්මනින් පිළිතුරු ලැබෙන අතර Offline පණිවිඩ හා comment මගින්ද ඔබට ඔබේ අදහස් හා යෝජනා හා ගැටළු ඉදිරිපත් කල හැක.
සියලුම දැන්වීම් සදහා ඊට අදාල බාගැනීමේ වයිරස නොමැති link පවතින අතර එම දැන්වීම් සදහා ඊට අදාල පැහැදිලි කීරීම් ඉතා සරල ලෙස දක්වා ඇත.


------------------------------------------------------------OSLA TEAM------------------------------------------------------------

Automatic Locate Map

IP Locator

Offline පණිවිඩ

Name

Email *

Message *

Popular Post

Followers

Powered by Blogger.

- Copyright © -OSLA TEAM- (WHP) -OSLA TEAM - Powered by Blogger - Designed by Priyanka prabashwara -